පින හරි එක මොකක්ද බං

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ිනට කියන හරි ඉංග්‍රීසි වචන හොයාගන්න සෑහෙන්න ට්‍රයි කරනවා දවස් ගානක් තිස්සේ. මෙතැනින් හරි
    Untitled.jpg
    මොකක්ද දන්නේ නෑ නේද
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුඩිස්ට් රිලිජියස් සර්කල් වල නිතර භාවිතා වෙන්නේ මෙරිට් කියන එක.
     
    • Like
    Reactions: B.Chat

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    පින කියන එක පිනවීම අතරින් යන එකක්නේ... Merit කියන එකෙන් ඒ අදහස නම් එයිද කියන්න බෑ