පිප්පිය පොඩි උනාම අවුල් නේ බං?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ado
    six pack hadaganna
    cricket hadaganna

    kiala mama weight loss karaganna giya kerune na

    ran dinga agal bagayak loku wenawanam bro thun welama noka innamko
    නොකා හිටියහම අත් කකුල් කෙට්ටු වෙලා බඩ ඉතුරු වෙනවා නේද .
    gym එකකටම ගිහින් අඩු කරගත්තනම් හොදයි .
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නොකා හිටියහම අත් කකුල් කෙට්ටු වෙලා බඩ ඉතුරු වෙනවා නේද .
    gym එකකටම ගිහින් අඩු කරගත්තනම් හොදයි .
    naa noka hitiyama bade fat eka bahinawa.. muscle mass bahinne eeta passene
     
    • Like
    Reactions: BadBlueGenius

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මට ගෑනු කෙනෙක් කිව්වා, උන් දන්නවා එකයි උන් උස එවුන් ට ආස
    Just myths. There are research regarding to this.

    Girls like tall boys because of their personality.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    නොකා හිටියම කොහොමද බඩේ ෆැට් බහින්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන්! (මගේ දැනුමට)
    අඩෝ ජිම් බුවෙක් නේද? අපිට schedule ටිකක්වත් දීපන්කෝ :P
     
    • Haha
    Reactions: HmNRazor

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නොකා හිටියම කොහොමද බඩේ ෆැට් බහින්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන්! (මගේ දැනුමට)
    ai ithin calorie intake eka adu unama fat reserves use wenna gannawane
    mama oka hariyata danne na... doctor kenek scientist kenek kiyai
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • අඩෝ ජිම් බුවෙක් නේද? අපිට schedule ටිකක්වත් දීපන්කෝ :P
    මේ මම? නෑ නෑ නෑ වෙන්න බෑ!! අපි ජිම් යන්නේ නෑ අපි සැප ගන්නවා විතරයි 🥴
    mama oka hariyata danne na...
    කාරි නෑ කාරි නෑ මම දන්නේත් නැති නිසා බොගෙන් අැහුවේ!! 🥴
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මේ මම? නෑ නෑ නෑ වෙන්න බෑ!! අපි ජිම් යන්නේ නෑ අපි සැප ගන්නවා විතරයි 🥴
    උබලා තනියෙන් ඇග හදාගෙන සැප ගනින්කෝ :(
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    giphy (27).gif
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    වෙලදපොලෙ තියෙන නානා ප්‍රකාර දේවල් ගාන්න යන්න එපා නොදැන. ඒක ඔය කියන ප්‍රමානය තව ලොකු වෙනව ඒකට රැදිරය පිරැනහම. ශිශ්නයෙ ප්‍රමානය නෙවෙයි වැදගත් වෙන්නෙ එය ක්‍රියාත්මක වන විදිහයි. එන්ජිම විසාලෙට තිබුනට ඇති වැඩෙ මොකක්ද පනගන්වන්න බැරිනං. පුංචි උනත් ඩයිනමයිටි කලුගල් කඩන්න උපයෝගි කරගන්නව. ප්‍රමානය ගැන හිතල වද වෙන්න එපා සහො.
     
    Last edited: