පිපිරීමක්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොටුගොඩ විදුලි උපපොළෙහි පිපිරීමක්

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජාඇල කොටුගොඩ ග‍්‍රීඞ් උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබෙනවා.

    වැඩිදුරටත් කළ සොයාබැලීමකදී වාර්තා වුණේ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති බවයි.

    එම පිපිරීම හේතුවෙන් කොටුගොඩ ප්‍රදේශය අවට විදුලිය බිඳ වැටී තිබෙන බවද වාර්තාවනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ට්‍රාන්ස්ෆොමරයක ගින්නක් ඇතිවීම හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොළඹට විදුලිය බෙදාහරින කොටුගොඩ විදුලිය ලැගුම්පොලෙහි මීට ස්වල්ප මොහොතකට පෙර පිපිරීමක් සමඟ ගින්නක් ඇතිවී තිබෙනවා.
    එත් සමඟම කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වුණා.
    මෙම පිපිරිම හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
    නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය කොළඹට බෙදා හරිනු ලබන්නේ මෙම ස්ථානයෙනි. :baffled::oo:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කොළඹට විදුලිය බෙදාහරින කොටුගොඩ විදුලිය ලැගුම්පොලෙහි මීට ස්වල්ප මොහොතකට පෙර පිපිරීමක් සමඟ ගින්නක් ඇතිවී තිබෙනවා.
    එත් සමඟම කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වුණා.
    මෙම පිපිරිම හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
    නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය කොළඹට බෙදා හරිනු ලබන්නේ මෙම ස්ථානයෙනි. :baffled::oo:

    :angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    කොළඹට විදුලිය බෙදාහරින කොටුගොඩ විදුලිය ලැගුම්පොලෙහි මීට ස්වල්ප මොහොතකට පෙර පිපිරීමක් සමඟ ගින්නක් ඇතිවී තිබෙනවා.
    එත් සමඟම කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වුණා.
    මෙම පිපිරිම හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
    නොරොච්චෝලේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය කොළඹට බෙදා හරිනු ලබන්නේ මෙම ස්ථානයෙනි. :baffled::oo:

    Overload :confused:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    CEB engineersla maha haalpaaruwo. un mahajanayage salli kakaa innawa witharayi wadak karanne na. Maintance karanna unta mathak wenne transformerayak pipurunaama thamayi. boru kiya kiya minissunwa mulawe daanawa.

    :angry::frown: