පිපිලා පරවෙන ගීතයේ අර්ථය

djhashan

Member
Sep 8, 2006
141
30
0
පිපිලා පරවෙන ගීතයේ අර්ථය

පිපිලා පරවෙන ගීතයේ අර්ථය - Pipila parawena Song Meaning


පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්
මන්දිර වල නොව පාර දිගෙයි පිපුණේ
මල් නෙළුමට යන පැස බිම තියලා
පාර දිගේ නුඹෙ ඇස යවපන්නේ
පාර දිගේ ඇස යවපන්නේ