පිපුරුමක්-10 ට තුවාලයි

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිපුරුමක්-10 ට තුවාලයි

    නැව් තටාංගණයේ පිපුරුමක්-10 ට තුවාලයි

    February 3, 2011 02:19 pm

    කොළඹ නැව් තටාංගණයේ පිපුරුමක් සිදුවී ඇති බවත්,එයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ. තුවාල ලැබූ 10 දෙනෙකු කොළඹ මහ රෝහලට ඇතුළත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා අද දෙරණට කියා සිටියේය.