පිපෙන මල් රකිමු අපි මැණිකේ...

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මම සින්දුව කලින් අහල තිබුනේ නැහැ. :) එක වගේ වචන දෙක තුනක් තියනවා නේද? ඒ ඇරෙන්න තේරුම නම් ගොඩක් වෙනස් :)

    theruma wenas thamai:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලස්සන අර්ථවත් නිර්මාණයක් අක්කේ.....
    මන් මේ කල්පනා කලේ මට මේ ත්‍රෙඩ් ඒක මග ඇරුනේ කොහොමද කියලයි.....:):)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සන අර්ථවත් නිර්මාණයක් අක්කේ.....
    මන් මේ කල්පනා කලේ මට මේ ත්‍රෙඩ් ඒක මග ඇරුනේ කොහොමද කියලයි.....:):)

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට නංගා. මේකත් කලින් දාපු thread එකක්නේ. කොහොම උනත් දැන් ඔයාට රස විඳින්න ලැබුනානේ :love: