පිබිදෙන සෞදි අරාබිය !

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා සෞදිය වෙනස් විය යුතූයි නැතිනම් ඔවුනට ඉදිරියක් නොමැත. ලොකයේ දියුනු රටවල්වල ඔය ආගම් පඩ ශෝ නැහැ ඇත්තටම ආගම සහ දෙශපානලය අතර සම්බන්දතාවයක් තියෙනවා.

    ලොකයට අද මේ අන්තාවාදී සංකල්ප වලින් මිදිලා වැඩකරගෙන යනවා එය හොද ප්‍රවනතාවයක් ආගම කියන්නේ පෞද්ගලික දෙයක් විය යුතුයි රාජය අනුග්‍රහය ලොකුවට ඔනැ නැහැ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umbe thread1k watenawa kiyanne ithin maara arthal mchn..
    supiri.. umbe turky isreal gena ehema serama kiyewwa. maara gathi ban.
    thawa liyapanko.meka adai dake.kiyawanna ona dan..
    TFS
    Rep
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෞදිය අලුත් වෙන එක හොදයි
    කාන්තාවන් වගයක් එකතුවෙලා ප්‍රථම වතාවට බයිසිකල් ධාවන තරගයක් එහෙම තිබ්බා මේ ලඟදි
    BBC CNN වල ලොකුවට ප්‍රචාරයක් ගියා ඒ ගැන
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සෞදිය අලුත් වෙන එක හොදයි
    කාන්තාවන් වගයක් එකතුවෙලා ප්‍රථම වතාවට බයිසිකල් ධාවන තරගයක් එහෙම තිබ්බා මේ ලඟදි
    BBC CNN වල ලොකුවට ප්‍රචාරයක් ගියා ඒ ගැන
    :yes::yes:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සවුදිය මේ විදිහට වෙනස් වෙනවනම් අපිත් කැමති. මුන්ගේ තියෙන්නේ මහා තිරිසන් වැඩනේ