හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සියලුම විදේශ සංචාරවල මගපෙන්වන්නෙකු සහ සැලසුම් කරුවෙකු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අයතා ලෙස රැස් කළ ධනය සිංගප්පූරු ඩොලර් මිලියන 650ක් එරටේ බැංකුවල තැන්පත් කර ඇති බව අනාවරණය වේ. [FONT="]එමෙන්ම මිහින් ලංකා සමාගමෙන් රුපියල් මිලියන 800ක මුදලක් වංචා කර ඇති බවද කියවේ. විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා ඔහු පත් කර තිබිණ.[/FONT]
[FONT="]විදේශ රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයේ යෙදී සිටින නිලධාරීන් අතර දැඩි අප්‍රසාදයකට පත්ව සිටි මොහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. එහෙත් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයෙන් ඉවත්ව යාමට සිදු වුවද සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව කිසිඳු පියවරක් නොගැනින
[/FONT]