පිඹුරෙක් කිඹුලෙක් ගිලී

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    පිඹුරෙක් කිඹුලෙක් ගිලී

    2(146).gif

    3(95).gif

    4(47).gif

    5(25).gif

    කිඹුලෙකුට අහුවුණොත් මරණය තමයි. ඒත් කිඹුලෙකුට අහුවෙලා මරණය උරුම වෙන්න ගිය කෙනෙක්, කිඹුලාට මරණය උරුමකර දුන් කතාවක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

    ඔස්ට්‍රේලියාවේ, උතුරුදිග ක්වීන්ස්ලන්තයේදී දැකගැනීමට ලැබුණු මේ දුලභ ඡායාරූපවල දැකගැනීමට ලැබුනේ පැය කිහිපයක් කිඹුලෙකු සමග සටන් වැදුණු පිඹුරෙක් ඒ සටන ජයග්‍රහණය කරමින් කිඹුලා ගිලි දමන දසුනකුයි.

    ජලාශය තුළ කිඹුලා සමග ප්‍රබල සටනක නිරත වූ පිඹුරා අවසානයේදී කිඹුලා වෙලාගනු ලැබුවේ රළු පිඹුරු පෘෂ්ඨයද ගණනකට නොගනමින් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා.

    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    Source : Adha
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi
     
    • Like
    Reactions: ^Buddhika^

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi

    :lol::lol::lol:පිඹුරට පිස්සු.:rofl::rofl::rofl:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi

    පිබුර මේක දැක්කනම් මුව ගිලිනවා.. :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi
    පිඹුරා පිඹුරා පිඹුරා
    :rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi

    පිඹුරා ඌම ගිලගෙන:baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල පිඹුරු ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.

    mata pissuda oi

    :lol::lol::lol: