පියන් ජොබ් HELP

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
බැංකුවක රජයේ ආයතනයක පියන් කෙනෙක් විදියට ජොබකට ගිහින් අවුරුදු ගන හෝ කොලිෆිකෙශන් තියෙනවා නම් ලිපිකරු හෝ වෙනත් පියන් කෙනෙක් ගෙන් උසස් නිළයකට යන්න පුලුවන්ද ?

Thanks for reply !
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඒ ඒ ආයතනය අනුව වෙනස් වෙනවා බං. උඹ ආයතනය කිව්වොත් උත්තරේ දුන්නැහැකි.
 
Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    I know one person joined as a peon and retired as a clark. i think for that he should have minimum qualifications. also it may be differ to organization to organization. so you ask from someone who knows about where you are aiming at...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    I know one person joined as a peon and retired as a clark. i think for that he should have minimum qualifications. also it may be differ to organization to organization. so you ask from someone who knows about where you are aiming at...

    E code athine ewa balapan

    ඒ ඒ ආයතනය අනුව වෙනස් වෙනවා බං. උඹ ආයතනය කිව්වොත් උත්තරේ දුන්නැහැකි.

    Qualified නම් පුළුවන් ඇති නේද :)

    Thanks ban oya rajaye job ona tharam dala thiyenne piaan job ban mama baluwe ekakatawath yanna kiyala private wala anagathayak naha ban
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    i know one person joined as a sweeper and now he is a Senior clerk earning more than 70k... no a/l no o/l just "muttiya allima" !
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Thanks ban oya rajaye job ona tharam dala thiyenne piaan job ban mama baluwe ekakatawath yanna kiyala private wala anagathayak naha ban
    Govt hodai ice gahana unta. welawaka field trip ekak dala Private ekaka weda karana heti pennanna one. :frown:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    පුළුවන්. රෝහල් කම්කරු ගිහින් ලිපිකරු, දුරකථන ක්‍රියාකරු, ගබඩා පාලක වගේ වෙච්ච අය ඕනතරම් ඉන්නවා.