පියඹා..යනවා... අවකාශයේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පියඹා..යනවා... අවකාශයේ....

    පියඹා..යනවා... අවකාශයේ....
    පියඹා..යනවා... අවකාශයේ....
    හිරිමල් වියේ......පැතුමන් පුරා
    සතුටයි දුකයි එකසේ දරා.........
    නිදහසේ.......අවකාශයේ.......

    නිදි නැති නෙත් කදුළට බරවී..
    කාලය නවතාලා........
    ඔබ පෙලනා බිය සැක නැතිවී...
    පොලොවේ පය තියලා....
    හිත අස්සේ පොපියන හැගුමට
    මොහොතක් ඉඩ දීලා......
    පියඹාලා යන්න එන්න
    හිස් අවකාශය සොයලා.........

    පියඹා..යනවා... අවකාශයේ....

    වැඩි අඩු දේ ගැන තව හිතමින්..
    ජීවය ගත වීලා.......
    ඇති නැති දා මොනවා කරන්නද..
    ලෝකෙට වහල් වෙලා...
    හදගැස්මේ සාක්ෂියට...
    ජීවිතයෙන් කැප වීලා....
    පියඹාලා යන්න එන්න ..
    හිස් අවකාශය සොයලා...........

    පියඹා..යනවා... අවකාශයේ....
    පියඹා..යනවා... අවකාශයේ....
    හිරිමල් වියේ......පැතුමන් පුරා
    සතුටයි දුකයි එකසේ දරා.........
    නිදහසේ.......අවකාශයේ.......

    2013-07-02-free.jpg
     
    • Like
    Reactions: Utumesh and IDG