පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353

mulder123

Member
Aug 23, 2013
89
25
0
පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353

පියයුරැ ලිංගික අවයවයක් නොවන අතර, එය ක්ෂීරය නිපදවීම පිණිස නිමවුණු අවයවයක් පමණක් බව මින් පෙර බොහෝ විද්‍යාඥයින් ආදී දෙනා තර්ක කළ කරැණකි. එහෙත් අළුත් පර්යේෂණ වලින් හෙලිවී තිබෙන්නේ, කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගය උත්තේජනය කිරීමෙන් ඔවුන්ගේ මොළයේ සිදුවන වෙනස්කම් ම (මොලයේ ලිංගික ක්‍රියාකාරීත්වයට සම්බන්ධ ස්ථාන වලට රැධිරය ගමන් කිරීම ආදිය), ඔවුන්ගේ පියයුරැ පුඩු උත්තේජනය කිරීමෙන් ද ඒ ආකාරයෙන් ම සිදුවන බවයි. එනම්, ඔවුන්ගේ ලිංගය උත්තේජනය කිරීමෙන් ඇතිවන ලිංගික සතුටම, ඔවුන්ගේ පියයුරැ උත්තේජනය කිරීමෙන් ද ඔවුන්ට ඇතිවේ.
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දැන්ද හොයන් තියෙන්නේ..අපේ උන්නම් ඕක හොයාගෙන ගොඩක් කල් මම හිතන්නේ...:rolleyes:
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    දැන්ද හොයන් තියෙන්නේ..අපේ උන්නම් ඕක හොයාගෙන ගොඩක් කල් මම හිතන්නේ...:rolleyes:

    hee hee..ow ban අපි නම් ඕක හොයාගෙන ගොඩක් කල් :)
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    1013264_421790447929499_250248689_n.jpg