පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති සš
පියයුරැ ලිංගික අවයවයක් නොවන අතර, එය ක්ෂීරය නිපදවීම පිණිස නිමවුණු අවයවයක් පමණක් බව මින් පෙර බොහෝ විද්‍යාඥයින් ආදී දෙනා තර්ක කළ කරැණකි. එහෙත් අළුත් පර්යේෂණ වලින් හෙලිවී තිබෙන්නේ, කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගය උත්තේජනය කිරීමෙන් ඔවුන්ගේ මොළයේ සිදුවන වෙනස්කම් ම (මොලයේ ලිංගික ක්‍රියාකාරීත්වයට සම්බන්ධ ස්ථාන වලට රැධිරය ගමන් කිරීම ආදිය), ඔවුන්ගේ පියයුරැ පුඩු උත්තේජනය කිරීමෙන් ද ඒ ආකාරයෙන් ම සිදුවන බවයි. එනම්, ඔවුන්ගේ ලිංගය උත්තේජනය කිරීමෙන් ඇතිවන ලිංගික සතුටම, ඔවුන්ගේ පියයුරැ උත්තේජනය කිරීමෙන් ද ඔවුන්ට ඇතිවේ.