පියවි

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    වෙනස්ම විදියේ ලස්සන කතාවක්, මෑතකදි බලපු හොඳම ටෙලිනාට්‍යක්. මේ වගේම මේ සෙට් එකම ඉන්න අලුත් එකක් දැන් යනවා "යාය 4" කියල, ඒකත් මේ අධ්‍යක්ෂකවරයාගේද කොහෙද, පිටසක්වල ජීවීන් සම්බන්ධ කතාවක්. බලන්න ඒකත් ලස්සනයි වගේ

    thanks-for-the-info-thumb.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මේක පිට සක්වල ජීවින් එන එකක් ගැන කතාවක්ද? ඒ වගේ මතක. රුපවාහිනීයේ ගිය එක වගේ නෙමේ.