පියසේනගේ ඇමති රස්තියාදුව

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පියසේනගේ ඇමති රස්තියාදුව

පියසේන ගමගේ වැඩ අරඹයි
තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගත්තේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
නිකන් බොරුවට දවස් දෙකකට කලින් ඇමතිකමක් අරගෙන ආපහු ටික දවසකින් ඉල්ලා අස්වෙලා එනවා:rofl: