පියාණනි ඔබෙ දෝණි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    000204AE.gif
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    WOW... Godak lassanai....
    godak aya adare gena liyana atare.. oya me wage ekak liwwa eka godak watinawa :)
    thanx podi welawak hari aran mama wenuwen commnt ekak dunna ekata ..... diri genweem nisa thawa thawath unandu wenawa wagema .... kawi sithuwili pahala wenawa .... thanx again ..... :love::love::love::love:
     
    • Like
    Reactions: gayankuwait

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ලස්සනයි අක්කේ ඇත්තම අපේ අම්මා තාත්තා අපේ අනගතය වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද.
    මම උස් මහත් වෙලා ඉන්නවා දකින්න මගේ තාත්තාට නම් ඉන්න බැරි උනා :(

    දෙමාපියන් ගැන කියල නිම කරන්න වචන මදි මල්ලි...... ඒ අපේ ලෝකේ උතුම්ම මිනිසුන් දෙදෙනා .... මගේ නං අම්ම තාත්තා දෙන්නම හිටියට අද මම තනි වෙලා ...
    අනික මල්ලියෝ ඔයාට ඔයාගේ අම්මා ඉන්නවා ලගින්ම ... තාත්තවත් අම්මා තුලින් දකින්න ...
    කවදාවත් අඩුවක් , දුකක් දැනෙන එකක් නෑ :yes::yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්
    ගොඩක්

    ලස්සනයි

    ගොඩක්
    ගොඩක්
    ගොඩක්


    ලියන්න..........:love:
     
    • Like
    Reactions: U_knw_me

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වීරියෙන් සොයා ....අප රක්ශා කල පියා........
    අත් මුදුන් තියා .. වදිනෙමි ගුණය කිය කියා........:love: