පියාණනි ඔබෙ දෝණි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
31374e2d2143786f1.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්

ලස්සනයි

ගොඩක්
ගොඩක්
ගොඩක්


ලියන්න..........:love:



ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්
ගොඩක්

ස්තුතියි ......... :love:

happy-jump-happy-animation-animated-smiley-emoticon-000360-large-1es9swx.gif

 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වීරියෙන් සොයා ....අප රක්ශා කල පියා........
අත් මුදුන් තියා .. වදිනෙමි ගුණය කිය කියා........:love:
දිවිමන් පෙතේ සැනසුම සැප පසෙක .... තබා
පියමන් කලේ පැතුමන් ඉටු කරන ...... විනා

code-06.gif

 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිවිමන් පෙතේ සැනසුම සැප පසෙක .... තබා
    පියමන් කලේ පැතුමන් ඉටු කරන ...... විනා

    code-06.gif


    හුරතල් කෙලි පොඩ්ඩ ටික ටික ලොකු වෙන්නේ....
    පිය සෙනෙහස මැදින් ජය දීගෙක යන්නේ.....
    ඉන්පසු පියා කෝ.. කිසිවක් නෑ දන්නේ......
    ගෙදර හිටි පුතා විතරයි ලග ඉන්නේ.......:cool:
    :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aaww harima lassanai sis .matath mage thaththa matak una.eth ithin eya dan me loke nane:(
    eka thamai sis.... api ape looka wala thani wethdi eyala nikanma apen gilihenawa ...... apita karanna puluwan ekama de eyala balaporoththu wena ho wuna dewal itu karana eka .... thank u sooo much 4 adding ur commnts ... :love::love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හුරතල් කෙලි පොඩ්ඩ ටික ටික ලොකු වෙන්නේ....
    පිය සෙනෙහස මැදින් ජය දීගෙක යන්නේ.....
    ඉන්පසු පියා කෝ.. කිසිවක් නෑ දන්නේ......
    ගෙදර හිටි පුතා විතරයි ලග ඉන්නේ.......:cool:
    :rofl:
    ටික ටික ලොකු වුනත් ඒ සුරතල් ...... දෝණි
    රට වට ගියත් ආලය සුසුමන් ............ පාවී
    බැමි බැද ඇතත් ගිය පසු දින සිට ....... දීගේ
    නැත මට සමා නැතිනම් පිය ...... සිහිවන්නේ
    Girl_Saying_No_Animated_Size_Med_On_Black.gif

     
    • Like
    Reactions: Dr. NAC