~පියාණනී~

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ගොඩක් වටින නිර්මාණයක් මිත්‍රයා...
11.gif

දෙමව්පියන්ගෙ අගය නොදන්න අළුත් පරම්පරාවෙ අය කියන මෝඩ කතා ඕන තරම්...ඒ අයට තේරෙන කොට එයාල පරක්කු වැඩියි...
දිගටම ලියන්න සහෝ...
Thx Bro....:):)
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සරල අරැත් බර ලස්සන නිර්මාණයක් තාත්තා කෙනෙකුගේ අගය තව ඔප දමන්න මෙම නිර්මාණයට හැකී වි තිබෙනවා
    ස්තුතියි.