අදහස් වලට බොහොම ස්තුතියි රොන් අයියේ....හරිම අපුරුවට සරලව කිවයුතු දේ පදවැල්වල අමුනා අප සිත් සතන් තුලට ඇතුල් කර තිබෙනවා..
ඒක තමයි නිර්මානකරුවෙක්ගේ නිසඟ කුසලතාවය...
නුතන සමාජයේ බහුතරයක් විසින් "අපේ තාත්තා" නමැති බල පෞරුෂත්වය මුල්ලකට දමා "අපි තමයි මේ අලුත් ලෝකයේ කෙරුමෝ.. තාත්තල මොනවද දන්නේ..තාත්තලගේ ඒ කාලේ ගියා" කියා හිස උදුම්මාගෙන සිටින සමහර තරුන උන්මත්තකයින්ට මෙය කියවා බලා පාට පාට සිහින ලෝකවලින් ඔද්දල් වී තිබෙනා ඔවුන්ගේ මොල ගෙඩි යාන්තමට හෝ හරි මගට ගන්නට ඔබ මෙම නිර්මානයෙන් දෙන පුර්වාදර්ශී පනිවිඩය උපකාරී වනවා ඇතැයි උදක්ම සිතමි...
දිගටම මෙවැනි අරුත්බර තේමාවන් ඔස්සේ සමාජය යහ මගට ගත හැකි නිර්මානයන්ම කරන්නට ඔබට වාසනා...



Eka aththa machan....Godak ewun hithagena inne thaththala danne copi kale wada...Api thamai 21 century eke porawal kiyala....thaththa idalath thaththa wa ganan gan nathuwa inna ayata uba hoda adarshayak machanAnna ekai.......ape tharuna kamata ththtath maha kajjakdakiyala hithanawa.owunuth oya wayasapahukarala thamai awilla inne.eth adaowun athdekkim walin paripuurnai.ekai wedagath wanne.api ownta kandiya uthui....hari mokada weradi mokada kiyala apita hithena de.own eta eha giya deyak dakinna puluwan.......
kiyana oni de.apuruwata podi wachana tikakata geb karala thiyenawa.....eth arthala balawath.......
mata ewa kiyala denna adaman laga thaththa nea ada...eth ....ohu adama laga inna bawa hodatama dannawa....e ohuta thiyena lengathukama nisa.......

....Thx....

Anna ekai.......ape tharuna kamata ththtath maha kajjakdakiyala hithanawa.owunuth oya wayasapahukarala thamai awilla inne.eth adaowun athdekkim walin paripuurnai.ekai wedagath wanne.api ownta kandiya uthui....hari mokada weradi mokada kiyala apita hithena de.own eta eha giya deyak dakinna puluwan.......
kiyana oni de.apuruwata podi wachana tikakata geb karala thiyenawa.....eth arthala balawath.......
mata ewa kiyala denna adaman laga thaththa nea ada...eth ....ohu adama laga inna bawa hodatama dannawa....e ohuta thiyena lengathukama nisa.......
මං මේක කියෙව්වා...මල්ලියගෙ තාත්තා අද ලඟ නොහිටියට මල්ලි කිසි ලෙසකින් තනිවෙලා නැහැ අපි මේ හූයේ ඉන්නා එකම රෑනේ සහෝදර සහෝදරියන් ඉන්නකම්...
එහෙම වෙන්න දෙන්නෙත් නැහැ..මේක මං කියන්නෙ ලොකු විශ්වාශයකින්...




ඇත්තටම මචන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාත්තලාට ගරු නොකරන සමාජයක උඹ හොද ආදර්ශයක්....Don't Worry Bro...It's Ok..Eka mokakda Ron ayye....Aththatama amma thaththa hitiyath,nathi unath eyalage balaporoththu itu kireema thama ape wagakeema....DJ ICE A මල්ලියා මට සමාවෙන්න ඕනෙ මං ඔයාගේ නිර්මානය තුල පොඩි ඉඩකඩක් මෙහෙම පාවිච්චි කලාට.....
මං මේක කියෙව්වා...මල්ලියගෙ තාත්තා අද ලඟ නොහිටියට මල්ලි කිසි ලෙසකින් තනිවෙලා නැහැ අපි මේ හූයේ ඉන්නා එකම රෑනේ සහෝදර සහෝදරියන් ඉන්නකම්...
එහෙම වෙන්න දෙන්නෙත් නැහැ..මේක මං කියන්නෙ ලොකු විශ්වාශයකින්...
මට මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 11 දි .... තාත්තා කෙනෙක් ලඟින් සිටිය යුතුම හිරිමල් වයසෙදී.. ඉන්පසු මට තාත්තා වුනෙත්, පුතා වුනෙත් මගේ නොසැලෙන අධිෂ්ඨානයම තමයි.....
DJ ICE A මල්ලියා මට සමාවෙන්න ඕනෙ මං ඔයාගේ නිර්මානය තුල පොඩි ඉඩකඩක් මෙහෙම පාවිච්චි කලාට.....
It's ok ayye....Ohoma ayyala samawa illanna epa...mata lajjawe bariyoooooo.....මටත් සමාවෙන්න ඔනි මල්ලි පොඩි ඉඩක් යොදා ගත්තට
Eka aththa machan....Godak ewun hithagena inne thaththala danne copi kale wada...Api thamai 21 century eke porawal kiyala....thaththa idalath thaththa wa ganan gan nathuwa inna ayata uba hoda adarshayak machan....Thx....
![]()
Yaaah..Thx machoo..well said.
father is the one who can drive us to the world

Thx Sis..Harima Lassanai adahas tika.
Apita maga pennanna wagema.....ape daas padannana appachciyekta wada kenek ennawada me loke![]()
