පියානනි.........

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    පියෙක් කියන ගීතයක්.....බොහොම ලස්සන ගීතයක් කාලයකින් පස්සෙ අයෙත් අහම්බෙන් අහන්න ලැබුනා,මෙකේ දාන්න හිතුනා.....



    පහතින් තියන ගීය ක්ලැරන්ස් විජයවර්ධනයන් අතින් ලියවි සංගීතවත් උනු ගීයක්,මෙකත් කියවෙන්නෙ පියෙක් ගැන,එත් දෙවගැතිවරයෙක් ගැන,ඔහු ක්ලැරන්ස්ට සමිපව ගොඩක් උදවු උනු කෙනෙක්,නමින් Rev අයිවන් කොරයා,කලක් ලංකාවේ සිටි ප්‍රසිද්ධ පුජකවරයෙක්.මෙකත් මම බොහොම ප්‍රිය කරන ගීයක්. :yes::)
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    තෑන්ක්ස් මචන්, හිතට වදින ලස්සන සින්දුවක්.