පියාඹන කාර් - Tesla Roadster

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,496
    41,727
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Real Life Turbo Boost

    knight rider kitt GIF
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    674
    783
    93
    මම මේ කල්පනා කරන්නේ මේ car එක ශ්‍රී ලංකාවේ කීයක් විතර වෙයිද කියලා. අනිවාර්යෙන් ගෙයක් ගන්න ගානක් කියයි
     
    • Like
    Reactions: ChoronaSottiya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,909
    1
    102,381
    113
    34
    Kalutara
    මම මේ කල්පනා කරන්නේ මේ car එක ශ්‍රී ලංකාවේ කීයක් විතර වෙයිද කියලා. අනිවාර්යෙන් ගෙයක් ගන්න ගානක් කියයි

    ඇයි දැන් තියෙන වාහන ගණන් ලැට් එකක් ගන්න ගණන් කියල හිතුවද.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    674
    783
    93
    ඇයි දැන් තියෙන වාහන ගණන් ලැට් එකක් ගන්න ගණන් කියල හිතුවද.
    ශ්‍රී ලංකාවේ වෙහිකල් ප්‍රයිසස් ගැන කතා කරලා වැඩක් නැහැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,834
    9,333
    113
    Galaha
    මේවා හදන්නෙ අර ආතල් ගන්න වගේ නේද. සැබෑ ලෝකේ ඔව කරන්න බෑනේ. පල්ලමකට වැටුනොත් බේරන වගේනම් පුලුවන් අවම හානියකින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,909
    1
    102,381
    113
    34
    Kalutara
    මේවා හදන්නෙ අර ආතල් ගන්න වගේ නේද. සැබෑ ලෝකේ ඔව කරන්න බෑනේ. පල්ලමකට වැටුනොත් බේරන වගේනම් පුලුවන් අවම හානියකින්.

    මේ වගේ වැස්ස කාලවලට වටිනවා. යන පාරේ ගංවතුරක් තියෙනවා. ඒ පාරට ආයේ යන්න නම් වටෙන් තව සෑහෙන්න දුරක් තෙල් පුච්චන් යන්න වෙනවා. මේ වගේ වාහනයක් තියෙනවා නම් උඹට ගන්වතුවරට උඩින් යතහැකි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,405
    1
    13,380
    113
    Gotham City
    ehenam uba 2000n passe ekek wage. matanam mathak une knight rider :rofl: :P
    දෙදාහෙන් පස්සෙ
    චෙක් මයි යූසර් නේම් බිච් .

    නයිට් රයිඩර් මතක් උනා නමුත් අයර්න් මෑන් එකෙ නෙහ් අර ත්‍රස්ට් සීන් එක තියෙන්නෙ ලැන්ඩ් කරද්දි .
    නයිට් රයිඩර් එකෙ ඔහොම ත්‍රස්ට් තිබ්බෙ නැහැ නේ ,
    එකෙ තිබ්බෙ ටර්බො බූස්ට් වගෙ සීන් එකක් .

    මේවා හදන්නෙ අර ආතල් ගන්න වගේ නේද. සැබෑ ලෝකේ ඔව කරන්න බෑනේ. පල්ලමකට වැටුනොත් බේරන වගේනම් පුලුවන් අවම හානියකින්.
    ඊලාන්ම කාලෙකට කලින් ෆ්ලයින් කාර්ස් වලට විරුද්ධ මත තමා පල කළේ. එත් දැන් ඒක එහෙම නැහැ වගෙ.
    අනික මෙව්වා හරියන්නෙ ස්පොර්ට්ස් කරන උන්ට වගෙ තමා.
    සාමන්‍ය මිනිහෙක්ට හාර්ට් ඇටැක් හැදෙයි ඔහොම පැන්නුවොත් වාහනෙ.
    ------ Post added on Oct 16, 2026 at 5:01 PM
     
    • Like
    Reactions: max_pain

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,488
    21,168
    113
    හස්තිශෛලපුර
    මේවා හදන්නෙ අර ආතල් ගන්න වගේ නේද. සැබෑ ලෝකේ ඔව කරන්න බෑනේ. පල්ලමකට වැටුනොත් බේරන වගේනම් පුලුවන් අවම හානියකින්.

    wheel ekata ballek chu karanna awot baya karanna puluwan oke..
     
    • Haha
    Reactions: max_pain