පියාඹන කාර්

kassa.banda

Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    161xi7r.jpg




    ගොඩබිම මෙන්ම ගුවනේ ද ධාවනය කළ හැකි මෝටර් රථයක් Terrafugia විසින් නිෂ්පාදනය කර ඇතැයි සඳහන් වේ. The Transition ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය සඳහා ඇමරිකාවෙ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනයෙන් ගොඩබිම සහ ගුවනේ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මෙම රථයේ වටිනාකම මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැතත් ඇමරිකානු ඩොලර් 250,000 පමණ විය හැකි බව වාර්ථා වේ.

    පහතින් දැක්වෙන්නේ එම මෝටර් රථය පිළිබද දත්ත යි.

    Max, Vh: 100 kts (115 mph, 185 km/h)
    Cruise, Vc: 93 kts (105 mph, 172 km/h)
    Stall, Vs: 45 kts (51 mph, 83 km/h)
    Range: 425 nmi (490 mi, 787 km)
    Takeoff: 1700′ (518 m) over 50′ obstacle
    Gross Takeoff Weight: 1430 lbs (650 kg)
    Empty Weight: 970 lbs (440 kg)
    Useful Load: 460 lbs (210 kg)
    Fuel burn at cruise: 5 gph (18.9 L/h)
    Useable Fuel: 23 gal (87L)
    Mileage on road: 35 mpg (14.9 km/L)


    මේතනින් ගත්තෙ... lankacnews.com
    රි-පොස්ට් නම් සොරි
    :)