පියාඹන පීරිසියක් ඇවිත්ලු..

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    පියාඹන පීරිසියක් ඇවිත්ලු..

    මේක ගැන මොකද උඹලා හිතන්නේ... :baffled:
    මේකත් fake එකක්ද මන්දා..



    පියාඹන පීරිසි සහ අසාමාන්‍ය පියාඹන වස්තූන් වැනි දෑ පිළිබඳව පසුගිය කාලයේ අපට බොහෝ සෙයින් අසන්නට ලැබුණා. ඒ ආකාරයේ පුවතක් පිළිබඳවයි අප ඔබට දැන් කියන්න යන්නේ. මේ පුවතේ ඇත්ත නැත්ත පිළිබඳව අප දන්නේ නැහැ. මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේදීයි. මේ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වන විට යූ ටියුබය හරහා මුදා හැර තිබෙනවා.

    source
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    බොරුවක්..ඕකත් අර හොල්මන් වගේ තමා..දැක්ක දැක්කා කිව්වට හරියට දැක්ක එකෙක් නැහැ.
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    mchan USA wala GNOMON VFX SCHOOL eken awruddakata parak contest ekak thiyenawa UFO wage animations hadanna. man hithanne ekata hadapu video ekak, kalin parath oya wage ekak famous una.. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shoked:
    මම හිතන්නේ අපේ ඔරියන් හුටුමාණන් ව ගෙනත් බස්සන්න ආපු යානාවක් ද කොහෙද?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :shoked:
    මම හිතන්නේ අපේ ඔරියන් හුටුමාණන් ව ගෙනත් බස්සන්න ආපු යානාවක් ද කොහෙද?

    :lol: :lol: මටත් හිතුනා ඕක බං..
    ඌ හිටියා නම් කියයි අර කලින් එනවා කියපු උන්ගේ ගැන්සිය තමා මේ කියලා... :lol: :lol: