පියාඹන මාළුවෝ.....෴෴

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    පියාඹන මාළුවෝ.....෴෴

    පියාබන මාලුවෝ (පියාමැස්සෝ) දැකලා තියෙනවද?

    photo1ea.jpg
    මේ මාලුන්ට පුලුවන් 200m ඉදලා 400m විතර දුරක් වතුරෙන් උඩ පියාබන්න.
    සර්වභක්ෂකයන් විදිහට හදුනාගෙන ඇති අතර
    විශාලත්වය අඟල් 18ක්( සෙන්ටි මීටර් 45 ක්)
    විතර වෙනවා.​

    photo3yx.jpg

    පහල රූපයේ කහපාටින් වැඩි වශයෙන්
    වයාප්ත වෙලා ඉන්න ප්රදේශ සලකුණු කරලා තියෙනවා.
    උෂ්ණත්ව සහිත මුහුදු ජලයේ ජීවත් වන මොවුන්ගේ
    විදයාත්මක නාමය “Exocoetidae” වන අතර ලංකාවේ පියාමැස්සා ලෙස භාවිතාවේ.
    කුම්බලාවා,බලයා, තලපතා වගේ ලොකු මාලුන්ගේ
    ආහාර දාමයේ පුරුකක්
    මෙන්ම
    බොහෝ රට වල මෙන්ම ලංකාවේ ද රසවත් ආහාරයකි.​

    photo2ee.png

    තමාගේ සතුරන්ගෙන් ආරක්ෂා වීම සදහා සොබාදහමින්
    ලැබූ පියාපත් ආකාරයට සැකසුණු වරල් යොදාගෙන ක්ෂණිකව
    ජලයෙන් මිදී ඉගිලීමට හැකියාව ලැබිලා තියෙනවා.
    ජලය තුලදී පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයක් ලබා ගන්නා
    මේ මත්සයා තම පසු පස ඇති වලිගයෙන් අවශයය
    දිශාව වෙනස් කරනවා.​

    photo7bz.jpg


    photo6hy.jpg


    photo5hx.jpg


    photo4yw.jpg

    පහල වීඩියෝ එකෙන් මේ මාලුවෝ පියාඹන හැටි බලන්න….

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ "පි‍යාමැස්සා" කි‍යන මාලුවා නෙවෙ‍යිද මචන්.....
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    Ela Ela Machan Good Post
    :D

    මේ "පි‍යාමැස්සා" කි‍යන මාලුවා නෙවෙ‍යිද මචන්.....
    Thanks මචං මම කලින් දැනගෙන හිටියේ නෑ. පෝස්ට් එක එඩිට් කරා... මේ පියාමැස්සා තමයි..:rolleyes: