පියාමැස්සෝ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    පියාබන මාලුවෝ (පියාමැස්සෝ) දැකලා තියෙනවද?


    මේ මාලුන්ට පුලුවන් 200m ඉදලා 400m විතර දුරක් වතුරෙන් උඩ පියාබන්න.
    සර්වභක්ෂකයන් විදිහට හදුනාගෙන ඇති අතර
    විශාලත්වය අඟල් 18ක්( සෙන්ටි මීටර් 45 ක්)
    විතර වෙනවා.




    පහල රූපයේ කහපාටින් වැඩි වශයෙන්
    වයාප්ත වෙලා ඉන්න ප්රදේශ සලකුණු කරලා තියෙනවා.
    උෂ්ණත්ව සහිත මුහුදු ජලයේ ජීවත් වන මොවුන්ගේ
    විදයාත්මක නාමය “Exocoetidae” වන අතර ලංකාවේ පියාමැස්සා ලෙස භාවිතාවේ.
    කුම්බලාවා,බලයා, තලපතා වගේ ලොකු මාලුන්ගේ
    ආහාර දාමයේ පුරුකක්
    මෙන්ම
    බොහෝ රට වල මෙන්ම ලංකාවේ ද රසවත් ආහාරයකි.

    000_000.gif


    තමාගේ සතුරන්ගෙන් ආරක්ෂා වීම සදහා
    ලැබූ පියාපත් ආකාරයට සැකසුණු වරල් යොදාගෙන ක්ෂණිකව
    ජලයෙන් මිදී ඉගිලීමට හැකියාව ලැබිලා තියෙනවා.
    ජලය තුලදී පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයක් ලබා ගන්නා
    මේ මත්සයා තම පසු පස ඇති වලිගයෙන් අවශයය
    දිශාව වෙනස් කරනවා.










    පහල වීඩියෝ එකෙන් මේ මාලුවෝ පියාඹන හැටි බලන්න….


     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "ඉගිල්ලෙන මාළුවෝ"

    You must spread some Reputation around before giving it to sirajstc again.​