පියාඹන මිනිසා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    birdman.jpg
    [/URL]
    අත්තටු දෙකක් සවිකරගෙන පියෑඹූ මිනිසෙකු පිළිබද වාර්තා වේ. ජානෝ ස්මිත් නමින් ඔහු හදුන්වන අතර ඔහු පිළිබද වාර්තාවක් ස්ලෑෂ් ගියර් වෙබ් අඩවියේ පල වීමෙන් ඔහු පිළිබද ලොවට හෙලි විය. මෙම දක්ෂකම පෙන්වන වීඩියෝවක් පහත දැක්වේ.