පියාඹන වේටර්ලා ලන්ඩන් එති...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පියාඹන වේටර්ලා ලන්ඩන් එති...



    පියාඹන වේටර්ලා ලන්ඩන් එති...





    පියාඹන වේටර්වරුන් සිටිනා අවන්හලක් ගැන වාර්තා වනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙනි. මේ පියාඹන වේටර්වරුන් සත්‍ය වශයෙන්ම කුඩා පරිමාණයේ ඩ්‍රෝන යානාය.පාලනය වනුයේ අයි පෑඩ් උපකරණයකිනි.


    පාරිභෝගියන් කරා ආහාර රැගෙන යාම,ඔවුන්ගේ ආහාර ඇනැවුම් රැගෙන ඒම ආදී සියලූ කටයුතු මේ ඩ්‍රෝන යානා ආධාරයෙන්ම මේ අවන්හලේ සිදුකෙරේ.

    මිනිස් ශ්‍රමය යොදවා ඇත්තේ ඩ්‍රෝන යානා පාලනය කිරීමටය.පැයට සැතපුම් 25 ක උපරිම වේගයකින් පියාසර කරවිය හැකි මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙක ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ.


    අවන්හලේ කළමණාකාරීත්වය පවසන්නේ අවන්හලේ වැඩකටයුතු වඩා කාර්යක්ෂමව කිරීමට මෙවන් ක්‍රමයක් හදුන්වාදීමට තීරණය කළ බවයි.දැනට සිය පාරිභෝගිකයින්ගෙන් මෙන්ම සේවකයන්ගෙන්ද මීට හොද ප්‍රතිචාර ලැඛෙන බවද අවන්හල් කළමණාකාරීත්වය කියා සිටී.



    261.jpg









    264.jpg




    265.jpg





    ඔන්න එහෙනම් අපි ගියා....ජය වෙවා....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wedak ne business bahinawa.... waiter nangiyek avilla nalawala katha karala kema deela yana gathiya okata behen daruwoooo.... :p

    elaz thread eka...
    ඒ ලන්කාවෙ උන්නෙ වේටර්ව කන්න රෙස්ටුවරන්ට් වලට යන්නෙ.. මුන් යන්නෙ කැම කන්න.. ඒක ගේන එකා මොකා උනත් ඉක්මනට කැම ටික ලැබෙනවා නම් ඒකට යන්න මිනිස්සු කැමතියි..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ඇඩෙනවා තනි ඇහැට.. :dull:

    Ela ela... :cool: TFS!!!


    ඒ ලන්කාවෙ උන්නෙ වේටර්ව කන්න රෙස්ටුවරන්ට් වලට යන්නෙ.. මුන් යන්නෙ කැම කන්න.. ඒක ගේන එකා මොකා උනත් ඉක්මනට කැම ටික ලැබෙනවා නම් ඒකට යන්න මිනිස්සු කැමතියි..


    :D