පියාඹමුද_එන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න රථවාහන තදබදයට නියම පිළියමක් දැං හොයාගෙන පියාඹන කාර්.. පොලවට අඩි 1400 ක් උඩින් යන්න පුලුවන් මේ කාරයේ සාමාන්‍යවේගය ගොඩබිමේ දී පැයට සැතපුම් 50ක් එය අහසේදී පැයට සැතපුම් 140 පමණ වේගයෙන් පියෑඹිමේ හැකියාව පවතිනවා ..

    43b0fb56748ab8090b0f6a706700be96.jpg


    AP100701121608-jpg_011611.jpg



    cca5d2cb7489b8090b0f6a7067005791.jpg


    මේ යානයේ දෙදෙනෙක්ට ගමන් කරන්න පුලුවන්


    ආ ඔන්න බෑව ... පාරේ යනකොට තටු අකුලන්න එපැයි ...

    090f7721748bb8090b0f6a7067008a4a.jpg


    කොහොමද වැඩේ හොදයිනං දෙන්න රැපේ ...



     
    • Like
    Reactions: Tharixxx

    -R1-

    Member
    Apr 3, 2012
    71
    3
    0
    Kaduwela
    මේක නග්ගන්න Freeway ඒකක් ඕනනේ!
    බෑරිද පාරේ Take off කරන්න?