පියාසර_වස්තූන්3

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,070
    5,305
    113
    පියාසර_වස්තූන්3

    නිරික්ෂිත දිනය:- January 1, 2016

    නිරික්ෂිත ස්ථානය:- Venice Beach, California, USA

    මූලාශ්රය:- MUFON ලිපිගොනු 73865

    මෙම සිදුවිම වාර්ථා වෙන්නේ කැලිෆෝනියාවේ වැනීස් වෙරළ තිරයෙනි.පසුගිය ජනවාරි පලවැනිදා වැනීස් වෙරළ තිරයේ සැදෑසමයේ ඇවිදිමට ගිය පිරිසක් විසින් මෙම වස්තුව අහබු ලෙස ඔවුන් ගත් ජායාරූප වල ඇති බව දැක හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව තොරතුරු ඵක් කරන ලොව ප්‍රධන අඩවියක් වන MUFON අඩවිය වෙත වාර්ථා කර තිබුනා.මෙම වස්තුව වර්ථා වෙන ආකාරයට මුහුද පත්ලෙන් මතු පිටට පැමිනි බවට ඔවුන් සදහන් කරයි.මෙම වස්තුව මේ අවස්ථාවේ ඵම මුහුදු තිරයේ සිටි සියලු දෙන දැක ඇති අතර ඔවුන් ඵය හෙලිකොප්ටරයක් යැයි සිතා ඇත.පසුව මෙම ගත ජායාරූප පරිඝනකය මගින් නැරබු මෙම පුත්ගලයා මෙම වස්තුව ඵසේ විය නොහැකි යැයි සිතා MUFON අඩවිය වෙත වාර්ථා කර ඇත.


    OZkrKlK.jpg


    G36FfNp.jpg


    qAG8TLF.jpg


    X520eTS.jpg


    sD4eu8e.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මන්දා මට නම් පේන්නේ කුරුල්ලෙක් පියාඹනවා කියලා වගේ