පියා ඝාතනය කර නිවස තුලම වළලයි
මව සහ පුතා අත්අඩංගුවට ගෙන ඇත
පසුගිය 7 වනදා වැලිපැන්න, ඉඳිගස්තුඩුව ප්රදේශයේ සිදුවූ ඝාතනයේ සුල මුල සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
එම පුද්ගලයා ඝාතනය කොට නිවස තුලම වලදමා ඇති ඝාතකයන් වනුයේ ඔහුගේ පුතා හා බිරිඳයි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පුත්රයා පවසා ඇත්තේ පියා තම මවට පහර දෙන අවස්ථාවේ නොදැනුවත්ව මෙම ඝාතනය සිදුවූ බවයි.
Source: RealGossipLanka.com