පියා ඝාතනය කර නිවස තුලම වළලයි

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
පියා ඝාතනය කර නිවස තුලම වළලයි

මව සහ පුතා අත්අඩංගුවට ගෙන ඇත

පසුගිය 7 වනදා වැලිපැන්න, ඉඳිගස්තුඩුව ප්‍රදේශයේ සිදුවූ ඝාතනයේ සුල මුල සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

එම පුද්ගලයා ඝාතනය කොට නිවස තුලම වලදමා ඇති ඝාතකයන් වනුයේ ඔහුගේ පුතා හා බිරිඳයි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පුත්‍රයා පවසා ඇත්තේ පියා තම මවට පහර දෙන අවස්ථාවේ නොදැනුවත්ව මෙම ඝාතනය සිදුවූ බවයි.


Source: RealGossipLanka.com