පියා හරි උතුම් ලොව...
පුංචි අවදියේ සිට
සියලු දේ ඉල්ලන
අඩන සිත සනසන්න
ලගටම ගෙනත් දෙන
ලොකු මහත් කරවන්න
දරන වීරියක මහත
රෑ , දවල් වෙහෙස වී
අපමණක දුක් ගැහැට විද
ලොකු මහත් දරු දැක
අපමණ සතුටක් එ සිත තුල
නොපෙන්වා කරන සෙනෙහස
පියා හරි උතුම් මේ ලොව.....
(Write as a Request of Mr-IDM)
පුංචි අවදියේ සිට
සියලු දේ ඉල්ලන
අඩන සිත සනසන්න
ලගටම ගෙනත් දෙන
ලොකු මහත් කරවන්න
දරන වීරියක මහත
රෑ , දවල් වෙහෙස වී
අපමණක දුක් ගැහැට විද
ලොකු මහත් දරු දැක
අපමණ සතුටක් එ සිත තුල
නොපෙන්වා කරන සෙනෙහස
පියා හරි උතුම් මේ ලොව.....
(Write as a Request of Mr-IDM)



