පියුම් නඩුවේ න් දිනුවොත්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මේකිගෙ මූන වගේ නෙමයි කට, තනිකර වත්තක ඉන්න මරුමූස් ගෑණියෙක්ගෙ කටක් තියෙන්නෙ...
    කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නෑනෙ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    COD price eka beluwama nm sahenna adui price eka mewage 20K-30K newene :eek:

    361661764_266415189418865_8190599420031374961_n.jpg


    1719052056057.png

    ------ Post added on Jun 22, 2024 at 3:57 PM
     
    • Haha
    • Wow
    Reactions: waca and KrishanL89

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    piumi kata ariyoth anduwe set ekak ma iwara wei.. eka hinda, mathi amathi waru panala udaw karai.. :) :)
    කිසි දෙයක් වෙන්නේ නෑ. කෙහෙලියා විතරයි එක්සෙප්ශන් එක. පොරට විතරයි ගැලවෙන්න අමාරු විදියට ටයිම් ලයින් එක සෙට් උනේ.
     
    • Like
    Reactions: KrishanL89

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේච්චර ගනන් දිලා ක්‍රිම් ගාන උන් ඉන්නවද?
    Aula kianne COD value eka Rs875/= cream advertise karala tianne sahenna ganan. But yes cream ganna aya innawa oita wadiya prices walata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    tax විතරක් නෙමෙයි. balance sheets, liabilities, assets ඔක්කොම බලන්න ඕනේ. Staff එකක් ඉන්නවනම් හරියට EPF, ETF ගෙවල තියෙන්න ඕනේ. නිකන් FB messages පෙන්නලා හරි යන්නේ නෑ. Foreign revenue නම් සල්ලි ආපූ විදිහ, overtime revenue එක වැඩි උනේ කොහොමද? එකකට එකක් සතේට prove කරන්න පුලුවන් වෙන්න ඔනේ
    පුර්ණ විඝනනක මේවා බලනවා බන් . ඒම එකක්නේ දැන් කරන්න කියලා තියෙන්නේ .

    අළුත් කඩෙත්රෙදි ගලවල තමයි නතර වෙන්නෙ
    ඒම කරොත් රංජට sb ට උන දේ වෙන්නේ
    ------ Post added on Jun 23, 2024 at 10:08 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සංජය මහවත්ත නාට්ටාමියා.. කියයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් ඔය ක්‍රීම් හැදුවෙ කොහෙද කියලා බලන්නෙ නැද්ද ?

    අහසින් පාත් වෙලා ද?
     
    • Like
    Reactions: waca

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මුඩුක්කුවක ඉදපිලා
    අඩුවයසින් බඩ වෙලා
    සල්ලිවලට ඇග විකුණා
    නාකින් මුසපත් කළා...

    සිලිකන් මලු පුරවලා
    කිරිපල්ලත් ලොකු කරා
    දුගද හමන ගුදම වසා

    තව සිලිකන් පුරවලා...

    කාලේ සෙමින් ගත වෙලා
    Money laundering set උනා
    Gluto ගහන් කැරපොතු සුද

    cream ටික මාකර්ට් කරා...

    නුගත් වෙසාවියන්ගේ
    වීර පුමී අක්කියා
    කක්කිගොඩක් දුගද හමණ

    ගද දස අත පැතිරෙණා....
     
    • Like
    Reactions: waca

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකිගෙ මූන වගේ නෙමයි කට, තනිකර වත්තක ඉන්න මරුමූස් ගෑණියෙක්ගෙ කටක් තියෙන්නෙ...

    ithin wanathamulle වත්තක ipaila haduna waduna geniyek thamai oki,
    school yana dawas wala nanneth waththe road side public tap eke baldiyak thiyagena polime idala
     
    • Like
    Reactions: waca