මේ මලයාලම බලපු අය කියන්න මේක හොදයිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    PRAVINKOODU-SHAPPU-2025-1.jpg

    ආයුබෝවන් සුභ සිංහල හා හිංදු අළුත් අවුරුද්දක් ඔබ සියළු දෙනාටම. එහෙම නම් මෙන්න අළුත් අවුරුද්ද් බලන්න තවත් ලස්සන මලයාලම් බ්ලැක් කොමඩියක්. මේක නම් නොබල ඉන්න විදිහක් නෑ. මේකත් අළුත්ම තේමාවක් තියෙන කතාවක්.

    බැසිල් ජෝශප් තමයි මේකෙ ප්‍රධාන චරිතය. කව්ද ඉන්න චිත්‍රපට නොබලන්නෙ. පොන්මෑන් බලල වැඩි කල් නෑනේ. මේකෙදි බැසිල් පොලිස් කාරයෙකුට අඳින්නෙ. මිනිහට තරුණ එස් අයි කෙනෙක් හැටියට මිනී මැරුමක් ගැන විමර්ශනයක් බාර වෙනවා. මිනී මැරුම වෙන්නෙ රා කඩේක. ඒකෙ අයිති කාරයා තමයි මැරෙන්නෙ. ඉතිං ඒක සිය දිවි නසා ගැනීමක්ද නැත්තම් මිනී මැරුමක්ද කියලයි හොයන්න වෙන්නෙ. මේ මරණය වෙද්දි රා කඩේ සෑහෙන පිරිසක් හිටියා ඉතින් ඒ අස්සෙ මිනිහ එල්ලිල මලාද මරල එල්ලුවද කියන එක තමයි අභිරහස. කොහොමත් රා සුවඳවත් පෙන්නන්න බැරි අපේ එස් අයිට සැක කාරයො ගොඩක් ඉන්නවා. බලමු අන්තිමේ මේක විසඳෙන හැටි.

    බැසිල්ට අමතරව සුබින් සුහේර් සහ චෙම්බන් විනෝද් ජෝස් කියන ජනප්‍රිය නළු දෙපලත් මේකෙ උප ප්‍රධාන චරිත රඟපානවා. ශ්‍රීරාජ් ශ්‍රීනිවාසන්ගේ ප්‍රථම අධ්‍යක්ෂනයක් මේක.ඉතින් අළුත් අවුරුද්ද ලබන මේ මොහොතෙ මේ චිත්‍රපටයත් රස විඳින්න ආරාධනා කරනවා.

    එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

    https://www.baiscope.lk/pravinkoodu-shappu-2025-sinhala-subtitles/

    download
    https://baiscopedownloads.link/pravinkoodu-shappu-2025/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama

    හොදයි. මලයාලම්මය ට්විස්ට් එකක් තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,929
    113
    ඒක ටිකක් ultra realism ගතියක් තියෙනවා. ඒත් කතාව හොදයි.

    ටොම් සෝයර් පොතේ අර බළල් කුන අරං යනකොට මිනීමැරුමක්ද කොහෙද සෙට් වෙන සීන් එකේ වයිබ් එක ආවේ.
     
    • Like
    Reactions: NRTG