පියුම් හංසමාලිට කෙල වේ. ඉලගට MR කොත්තු හා බි.ක ලිස්ට් එකේ. 💥🫡

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,247
    113
    :lol: :lol:

    ලැට් කට අවුස්සගත්ත කියන්නේ

    කෝ අපේ සුදා අය්යේ 8-)

    Suda_2022.01.13-1.jpg
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගොන්සමාලි නං ලොකු උන්ට අල්ලලා කන්ටැක් හදාගෙන ඉන්නේ. කොරෝනා කාලේ අනික් උන් පාරට බැස්සත් කන්දකාඩු යවද්දී.. මුන් හොටෙල් ගානේ ගිහින් පාටි දැම්ම එක බල්ලක් මුන්ට මොකුත් කිව්වේ නෑ. අන්තිමේ ෆේස්බුක් එකේ චෝර වෙද්දී තමයි බොරුවට මුන්ව යැව්වේ. ඒ ගෙනියද්දීත් මේකිට ජංගි අරන් ගියේ ජන්ගිවිරසේකරගේ පුතා. තව මේකිම රන්ජා එක්කද කොහෙද කිව්වා නේද මෙකි එක්ක එකට කුඩු/හෙරොයින් ගහන ඇමති පුතාල ගැන.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොන්සමාලි නං ලොකු උන්ට අල්ලලා කන්ටැක් හදාගෙන ඉන්නේ. කොරෝනා කාලේ අනික් උන් පාරට බැස්සත් කන්දකාඩු යවද්දී.. මුන් හොටෙල් ගානේ ගිහින් පාටි දැම්ම එක බල්ලක් මුන්ට මොකුත් කිව්වේ නෑ. අන්තිමේ ෆේස්බුක් එකේ චෝර වෙද්දී තමයි බොරුවට මුන්ව යැව්වේ. ඒ ගෙනියද්දීත් මේකිට ජංගි අරන් ගියේ ජන්ගිවිරසේකරගේ පුතා. තව මේකිම රන්ජා එක්කද කොහෙද කිව්වා නේද මෙකි එක්ක එකට කුඩු/හෙරොයින් ගහන ඇමති පුතාල ගැන.
    Investigate karana unta badu supply karala investigation eka iwara karai.
     
    • Like
    Reactions: Xi Jinping