පියුමිගේ තව එකක් එලියට

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අඩෝ මේ පියුමිගේ පාස්පෝට් එකේ ඉමේජ් එකක් ශෙයා වෙනවනේ ඒකට අනුව ඒකි 1992 නෙ. ඒතකොට වයස 30 ට අඩුයිනේ අර ලයිව් එකේදි ඒකි කියනවලු වැක්සීන් එක ගහල ඉන්නෙ කියල. එතකොට 30 අඩුවෙලා ඒකි වැක්සීන් එක ගැහුවෙ කොහොමද?

    මං නෙමෙයි අහන්නෙ ෆෙස් බුක් එකෙ නුවන් නිරොඩ ඇල්විස් කියල එකෙක් දාල තිබ්බේ. 🤔🤔🤔🤔
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Godak thanwala 30ta adu unata gahala tiyenawa ban..but wadiya publicly kiyanne na vaccine adu nisa.
    Jaffna 22 years idan gahanawa unge area wala population adu nisa
    හ්ම්. ඒක හෙන අසාධාරනයි බන්. 😐😐

    20 ta wadi unta gahanawa bn dan
    එක්කො පබ්ලික් කරලා කියන්න ඕන. ගොඩක් උන් ඇප්ලයි කරන්නෙත් නැතුව ඉන්නව ඇති වයස මදි නිසා. 🤐
    ------ Post added on Jun 5, 2021 at 5:27 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    යකෝ කෝල් එකක් දිලා ජංගි ටික ගෙන්න ගත්ත එකේ වක්සින් එක මොකද්ද බන් ,උබල අපි සාමානය උන්ට තමයි නීතිය
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මේකි ඇයි බන් කතා කරද්දි ස්ස් ස්ස් ගාන්නේ හැපින්නක් වගේ?? අප්පිරියාවේ බෑ. ලුනු පිරිස් කාපු එකෙක් කටට දුන්නද දන්නෑ මිරිස් කැරි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වයස බලලා නෙමේ ගහන්න ඈත්තේ.. අත්‍යවශ්‍ය සේවා පාස් එක බලලා
     
    • Haha
    Reactions: pathaleiretta

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    Godak thanwala 30ta adu unata gahala tiyenawa ban..but wadiya publicly kiyanne na vaccine adu nisa.
    Jaffna 22 years idan gahanawa unge area wala population adu nisa
    අපේ පැතිවලනම් එහෙම ගැහුවේ නැහැ .
    id එක බලනවා . ඒවගේම අදාල ප්‍රදේශේ ඇතුලේ පදිංචිකරුවෙක් වෙන්න ඕන .
    අඩු වයසෙන් මගේ යාලුවෙක් ගහගෙන තිබුන උන්ගේ අම්ම health sector එකේ ඉන්න නිසා .
     
    • Like
    Reactions: pathaleiretta

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    හ්ම්. ඒක හෙන අසාධාරනයි බන්. 😐😐


    එක්කො පබ්ලික් කරලා කියන්න ඕන. ගොඩක් උන් ඇප්ලයි කරන්නෙත් නැතුව ඉන්නව ඇති වයස මදි නිසා. 🤐
    ------ Post added on Jun 5, 2021 at 5:27 PM
    පිලිවෙලක් තියන රටක්ද මේක.
     
    • Sad
    Reactions: pathaleiretta