අඩෝ මේ පියුමිගේ පාස්පෝට් එකේ ඉමේජ් එකක් ශෙයා වෙනවනේ ඒකට අනුව ඒකි 1992 නෙ. ඒතකොට වයස 30 ට අඩුයිනේ අර ලයිව් එකේදි ඒකි කියනවලු වැක්සීන් එක ගහල ඉන්නෙ කියල. එතකොට 30 අඩුවෙලා ඒකි වැක්සීන් එක ගැහුවෙ කොහොමද?
මං නෙමෙයි අහන්නෙ ෆෙස් බුක් එකෙ නුවන් නිරොඩ ඇල්විස් කියල එකෙක් දාල තිබ්බේ.

මං නෙමෙයි අහන්නෙ ෆෙස් බුක් එකෙ නුවන් නිරොඩ ඇල්විස් කියල එකෙක් දාල තිබ්බේ.