පියුමිට කොටයි!!

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තුෂාරනේ. මුට පොඩි සයිකෝ කේස් එකක් තියෙනවා මම හිතන්නේ. දැන් අවුරුදු බර ගානක ඉදන් චැනල් එක කරන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තුෂාරනේ. මුට පොඩි සයිකෝ කේස් එකක් තියෙනවා මම හිතන්නේ. දැන් අවුරුදු බර ගානක ඉදන් චැනල් එක කරන්නේ.

    u pissek da ethakota
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    තුෂාරනේ. මුට පොඩි සයිකෝ කේස් එකක් තියෙනවා මම හිතන්නේ. දැන් අවුරුදු බර ගානක ඉදන් චැනල් එක කරන්නේ.
    මේ යකා මයිනාට බයේ සුවිස් ගිහින් නේහ් ඉන්නේ?

    mu thama namal baby law exam hora kala kiyala court1ta giye. muta case awa serata a kale..mu eu or canada penna a kaalema... dan ehe idan game adinawa...
    සුවිස් නේහ්?
     
    • Like
    Reactions: D_Mad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    u pissek da ethakota
    උබ ගෙදරට වෙලා ඉන්න ගමන් අහපං චැනල් එක. ඌ කියන ඒවා හොදයි/ ඒවා ඇත්ත කියලා උබට උබේ ලාමක වයස එක්ක දැන් හිතෙයි.

    අරගලවලින් තෝර ජයග්‍රහණයක් නැහැ මිත්‍රවරුනි..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ ගෙදරට වෙලා ඉන්න ගමන් අහපං චැනල් එක. ඌ කියන ඒවා හොදයි/ ඒවා ඇත්ත කියලා උබට උබේ ලාමක වයස එක්ක දැන් හිතෙයි.

    අරගලවලින් තෝර ජයග්‍රහණයක් නැහැ මිත්‍රවරුනි..

    elz mcn
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    WTF oiii muge titiles :lol: :lol: :lol: :lol:

    1623166236800.png
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නාමල් ගෙ නීති විද්‍යාල සීන් එකට නඩු දාපු නීති විද්‍යාල ශිෂ්‍යය නේද
    ඊට පස්සෙ රට පැනල දේශපාලන රැකවරණ අරගෙන ඉන්නෙ
    මරු වැල් ගොසිප් කථා තියෙන්නෙ මිනිහගෙ video වල
     
    • Haha
    Reactions: Honda.putha

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මේ පොර කවුද ? මෙයා කියන කතා සිරාද නැත්තං වෘත්තීය මඩ ගසන්නෙක්ද ?
    He was a law student who complained about Namal writing the law exams in a room. There were threats on his life according to him and now in Switzerland.