පියුමිට පාඩුවෙ ඉන්න දෙන්න - චන්දිමාල්....................ponnayek katha karai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුදල් විශුද්ධිකරණ චෝදනා නිසා පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූ පියුමි හංසමාලි පිළිබඳව ඇය සම්බන්ධිත නිරූපණ ක්ෂෙත්‍රයේ ළඟම හිතවතෙකු වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගිය දිනෙක පැවති උත්සව අවස්ථාවක් අතරතුර මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබේ.

    "මිනිස්සු මේ වෙද්දි නඩු අහන්නත් ඉස්සෙල්ලා පියුමිව වැරදි කාරයෙක් කරලා ඉවරයි. මම ඒකට අකමැතියි. මොකද පියුමි කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්.
    ඉතින් ඒ දරුවා සමාජයට පාසලට මුහුණ දෙන්න ඕන. පියුමිගෙ අම්මාත් වයසක කෙනෙක් එයාට කොච්චර දුකක් ඇතිද..
    පියුමි බිස්නස් කරගන්න ඕන. සමාජය එයාට මානසික පීඩනයක් කරනවට වැඩිය ලංකාවෙ මෙහෙම ප්‍රධාන ප්‍රවෘත්තිය කරගන්න ඕනද. ලංකාවෙ එහා පැත්තෙ ගෙදර කෙනා දියුනුවනවට ඉරිසියා රටක්. මේ රටේ දේශපාලකයන්ට විතරද දියුනු වෙලා ඉන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට හරි විදිහට හම්බ කරල සතුටින් ඉන්න බැරිද.
    මේ හැම ප්‍රශ්නෙම එන්නෙ මධ්‍යම පාන්තික අයට. ඒ ප්‍රශ්නය මටත් ආවා 2016 රෝයල් පාටිය වෙලාවෙ.
    ඒ දේවල් වලට මං තනියෙන් මුහුණු දුන්නා.
    කළු සල්ලි සුදු කරනවා. කුඩු විකුණනවා අමතරව මට ඒකාලෙ කියල තියනවා නිධන් හාරනවා කියලා. එහෙම දේවල් මං දැකලවත් නැහැ.

    මං දුප්පත් තැනකින් ආවේ අපි ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තිය නිසා නෙමේද මේ ප්‍රශ්න කියල හිතුනා. අපටත් ඕන වුනේ එතැනට යන්න. ඉරිසියා කරකර ඉන්නෙ නැතිව ගමනක් යන්න දෙන්න. මේ අයට වෘත්තියේ නියැළෙන්න ඉඩ හරින්න.
    මේ රටේ හොඳම ස්පිරිට් එකත් දැන් පිටරට ඉන්නෙ මෙහෙම දේවල් නිසා."

    chandimal-speaks-about-piumi
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මුඩුක්කු කට වෙනුවෙන් සෝෂල් මීඩියාවල යන හෑලිටික බලපන්කෝ..පේජ්වලින් කුලියට ලියනවා හිටු කියලා.. ළමයා තමයි ඉස්සරහට දාලා තියෙන්නේ හැම එකේම. ලගදි හිරේ තපින්න නියම වුන චණ්ඩි ගෑණිගේ කේස් එකේදීත් ලමයි ඉස්සරහට දාලා අනුකම්පාව ගන්න හැදුවේ.මේක නිකන් දැන් ට්‍රන්ඩ් එකක් වෙලා.

    පුක්මන්තාගෙන් වොයිස් කට් එකක් නැත්තේ මොකද තවම.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මුදල් විශුද්ධිකරණ චෝදනා නිසා පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූ පියුමි හංසමාලි පිළිබඳව ඇය සම්බන්ධිත නිරූපණ ක්ෂෙත්‍රයේ ළඟම හිතවතෙකු වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගිය දිනෙක පැවති උත්සව අවස්ථාවක් අතරතුර මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබේ.

    "මිනිස්සු මේ වෙද්දි නඩු අහන්නත් ඉස්සෙල්ලා පියුමිව වැරදි කාරයෙක් කරලා ඉවරයි. මම ඒකට අකමැතියි. මොකද පියුමි කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්.
    ඉතින් ඒ දරුවා සමාජයට පාසලට මුහුණ දෙන්න ඕන. පියුමිගෙ අම්මාත් වයසක කෙනෙක් එයාට කොච්චර දුකක් ඇතිද..
    පියුමි බිස්නස් කරගන්න ඕන. සමාජය එයාට මානසික පීඩනයක් කරනවට වැඩිය ලංකාවෙ මෙහෙම ප්‍රධාන ප්‍රවෘත්තිය කරගන්න ඕනද. ලංකාවෙ එහා පැත්තෙ ගෙදර කෙනා දියුනුවනවට ඉරිසියා රටක්. මේ රටේ දේශපාලකයන්ට විතරද දියුනු වෙලා ඉන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට හරි විදිහට හම්බ කරල සතුටින් ඉන්න බැරිද.
    මේ හැම ප්‍රශ්නෙම එන්නෙ මධ්‍යම පාන්තික අයට. ඒ ප්‍රශ්නය මටත් ආවා 2016 රෝයල් පාටිය වෙලාවෙ.
    ඒ දේවල් වලට මං තනියෙන් මුහුණු දුන්නා.
    කළු සල්ලි සුදු කරනවා. කුඩු විකුණනවා අමතරව මට ඒකාලෙ කියල තියනවා නිධන් හාරනවා කියලා. එහෙම දේවල් මං දැකලවත් නැහැ.

    මං දුප්පත් තැනකින් ආවේ අපි ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තිය නිසා නෙමේද මේ ප්‍රශ්න කියල හිතුනා. අපටත් ඕන වුනේ එතැනට යන්න. ඉරිසියා කරකර ඉන්නෙ නැතිව ගමනක් යන්න දෙන්න. මේ අයට වෘත්තියේ නියැළෙන්න ඉඩ හරින්න.
    මේ රටේ හොඳම ස්පිරිට් එකත් දැන් පිටරට ඉන්නෙ මෙහෙම දේවල් නිසා."

    chandimal-speaks-about-piumi
    මුත් ඔය ජාලයේ කොටස් කරුවෙක්
     
    • Like
    Reactions: silent one

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    bump

    uge talk kohomda, hithan inne ඉහළ පැලැන්තිය kiyala. okun tharan adu kule ewun nag

    මං දුප්පත් තැනකින් ආවේ අපි ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තිය නිසා නෙමේද මේ ප්‍රශ්න කියල හිතුනා.
    ------ Post added on Jul 7, 2024 at 3:19 PM
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Podi minissunta TIN numbers 70 lakshayak open karala eda wela kana unta Income Tax file open karanna kalin Mungen kiyak Tax gattada kiyanna..Ranil