පියුමිට පුලුවන් නම් ඔයාට බැරි ඇයි සුදූ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    පියුමිට ඒකිගෙ කොල්ලා දාලා ex එක්ක පැනලා යන්න පුලුවන් නම් ඇයි මගෙ exට ඒයාගෙ කොල්ලව දාල මම ගාවට එන්න බැරි,වරෙන් යකෝ මොන මගුලක්ද
     
    Last edited:

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    වරෙන් යකෝ

    stop-1024x1003.jpg

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    මම ඒත් දැක්කා fb post දෙක තුනක්ම, දැනුයි සීන් එක දැනගත්තේ. පව් යකො අරූ😑
     
    • Sad
    Reactions: Himazharin

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඇටෙන්ෂන් එක ගන්න කරපු වැඩක් වෙන්නැති
    සිංහලු හෝ ගාලා හෑලි ලියනවා
    හෙට අනිද්දට කියයි ඕක ප්‍රෑන්ක් එකක් කියලා :ROFLMAO: