මේක නිකන් බල්ලෙක් හුජ්ජ කරනවා වගේ නේ බන් !
un thamai kellanwa form karanne unta famous wenne

මේ සුදු පාට නුලක් වගේ පෙන්නේ මොකක්ද බන්
කාමය නම් සිත කය දවන්නකි.පපුවට අනින කිණිස්සකි.මිත්ර වේෂයෙන් එන සතුරෙකි.ගුණ දහම් පැහැර ගන්නා සොරෙකි.සිත දුබල කරන්නා වු රෝගයකි.ගොඩට නැගිය නොහැකි සේ එරෙන මඩ වගුරකි.මෙලොව දාස බවට පමුනුවන පාපයකි.අපායට ගෙන යන්නට එන යම දූතයෙකි.නිවන් මග වසන පවුරකි.