චමුදිතයව මිනිස්සුන්ට එපා වෙලා
පියුමිව අමතක වෙලා
අහක යන නැවක් කරලියට ඇවිත් තිබුන මොහොතක්.
එක සිද්දියෙන් සේරම කනපිට හැරුන.
චමුදිතය වීරයෙක් උනා
පියුමි කරලියට ආව
නැව යටගියා
චමුදිතයව මිනිස්සුන්ට එපා වෙලා
පියුමිව අමතක වෙලා
අහක යන නැවක් කරලියට ඇවිත් තිබුන මොහොතක්.
එක සිද්දියෙන් සේරම කනපිට හැරුන.
චමුදිතය වීරයෙක් උනා
පියුමි කරලියට ආව
නැව යටගියා

