පියුමි සුදු උනාට සල්ලි කලුයි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Kimba sudu athi
    New Zealand Rugby GIF by beIN SPORTS APAC
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹලා එකෙක්ටවත් අදහසක් තියනවද කොහොමද ඒකි එහෙම කරන්නෙ කියලා??

    මොකෙක්ගෙ හරි කලු සල්ලි නෝට්ටු ඒකි අරගෙන, ඒකිගෙ අර ක්‍රීම් එක බොරුවට විකුණුනා කියලා බොරු invoice හදලා ආදායම පෙන්නනවද??

    කොහොමද බං ඕක කරන්නෙ??
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පියුමි හංසමාලී කාගේ හරි කලු සල්ලි සුදු කරනවා( money laundering ) කියල හිතෙන්නේ මට විතරද? හදවතේ දොස්තර තාබුගල part 2.

    mudukku wesiyek kage hari kalu salli hodanawa
    nodakin
    harak payyak dala puke arinna ona
     

    Sen-lu

    Well-known member
  • උඹලා එකෙක්ටවත් අදහසක් තියනවද කොහොමද ඒකි එහෙම කරන්නෙ කියලා??

    මොකෙක්ගෙ හරි කලු සල්ලි නෝට්ටු ඒකි අරගෙන, ඒකිගෙ අර ක්‍රීම් එක බොරුවට විකුණුනා කියලා බොරු invoice හදලා ආදායම පෙන්නනවද??

    කොහොමද බං ඕක කරන්නෙ??
    තනියම කරන එකක් නෙවේ ඕක චේන් එකක්. ඔතන රියල් ස්ටේට් ඔය ක්‍රීම් බිස්නස් එක. ඉන්ෆ්ලුවෙන්සර් බිස්නස් එක දැං කැසිනෝව සේරම තියෙනව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,210
    17,176
    113
    චන්දිමාල් නැත්නම් පියුමි අද ඔතන නෑ..කළු සල්ලියක් ඒකිට තියෙනවනම් ඒක ගැන උෟත් දන්නවා..
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    තනියම කරන එකක් නෙවේ ඕක චේන් එකක්. ඔතන රියල් ස්ටේට් ඔය ක්‍රීම් බිස්නස් එක. ඉන්ෆ්ලුවෙන්සර් බිස්නස් එක දැං කැසිනෝව සේරම තියෙනව
    මං ඇහුවෙ මේකිගෙ රෝල් එක. උඹත් දන්නවා වගේ කිවුවට exactly දන්නෙ නෑ නේද??