පියුමි සුදු උනාට සල්ලි කලුයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පියුමි හංසමාලී කාගේ හරි කලු සල්ලි සුදු කරනවා( money laundering ) කියල හිතෙන්නේ මට විතරද? හදවතේ දොස්තර තාබුගල part 2.
    කළු සල්ලි සුදු කරනවා කියන්නෙ මොකක්ද කියල නොදන්න කෙනෙක් ☝️ 😃
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    කොහොමද පියුමිගේ ක්ලබ් එකේ ඕපන් එකට ආපු සෙට් එක
    ඔක්කොම බඩු පොට් කාරයොයි, දේදපාලන මගඩි කාරයොයි තමා
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    කොහොමද පියුමිගේ ක්ලබ් එකේ ඕපන් එකට ආපු සෙට් එක
    ඔක්කොම බඩු පොට් කාරයොයි, දේදපාලන මගඩි කාරයොයි තමා
    Club? Anyways Piumita game ak denna deshapaalakayek aawoth mage chande uta
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    කළු සල්ලි සුදු කරනවා කියන්නෙ මොකක්ද කියල නොදන්න කෙනෙක් ☝️ 😃
    උදාහරණයක් සමග ඕක කරන විදිය පැහැදිලි කරන්න පුලුවන්ද
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කළු සල්ලි සුදු කරනවා කියන්නෙ මොකක්ද කියල නොදන්න කෙනෙක් ☝️ 😃
    ඉපයූ ආකරය ඔප්පු කරේ නැත්නම් හෝ ආදායම් බදු නොගෙවා earn කරපුවා. උබ මම වගේ එකෙක් වෙලී වෙලී ඉදල එකපාරකෝටි 15ක් 20ක් එලියට දාල රගන්න ගත්තොත්...FCID /ආදායම් බදු එකෙන් වඩාගෙන එක්කන් යන්නේ..මේකී ශේප් එකේ ඉන්නේ ලොකු අත්තක් ඉන්නවා පිටිපස්සේ
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    Club? Anyways Piumita game ak denna deshapaalakayek aawoth mage chande uta
    ක්ලබ් එකක් නෙමේද ඒක. වැඩිය උවමනාවෙන් බැලුවේ නෑ. දන්න කියන පොරවල් ටිකක් හිටියේ.
    මේකයි පියුමි එක්ක අමුතු තරහක් නෑ බං. ඒත් අපිට මෙච්චර කෙළවපු උන්ගේ කළු සල්ලි නම් සුදු කරන්නේ අනිවා හම්න්නෝලා ගන්න ඕනේ.

    මං ඉස්සර හිටපු කටු පියුමියාට කැමති. දැන් ඉන්න එකනම් මෙලෝ රහක් නෑ. දවසක් ශූට් එකක වැඩකට සැලෝන් එකකට ගිය වෙලේ මේකි ඉන්නවා ඔලුවේ කෙස් නෑ දැන් හුත්තිට හරියට. නිකන් ඉදුමුන තැම්බිච්ච ඉස්සියෙක් වගේ
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ක්ලබ් එකක් නෙමේද ඒක. වැඩිය උවමනාවෙන් බැලුවේ නෑ. දන්න කියන පොරවල් ටිකක් හිටියේ.
    මේකයි පියුමි එක්ක අමුතු තරහක් නෑ බං. ඒත් අපිට මෙච්චර කෙළවපු උන්ගේ කළු සල්ලි නම් සුදු කරන්නේ අනිවා හම්න්නෝලා ගන්න ඕනේ.

    මං ඉස්සර හිටපු කටු පියුමියාට කැමති. දැන් ඉන්න එකනම් මෙලෝ රහක් නෑ. දවසක් ශූට් එකක වැඩකට සැලෝන් එකකට ගිය වෙලේ මේකි ඉන්නවා ඔලුවේ කෙස් නෑ දැන් හුත්තිට හරියට. නිකන් ඉදුමුන තැම්බිච්ච ඉස්සියෙක් වගේ
    Aniwa ban kelolama yanna oone api mechchara duk mahansi wela nomari mareddi un sapa ganne apiwa hirakarala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට දුක මිනිස්සු ජීවත් වෙන්න කොච්චර ගේමක් ගහනවද?
    සමහරු රෑ දවල් නැතුව මහන්සි වෙනවා. අත පය තුවාල කරගන්නවා. අපි මහන්සි වෙලා ඉගෙන ගත්තා. තාමත් මහන්සි වෙනවා. ඒකට මුං?
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    මට දුක මිනිස්සු ජීවත් වෙන්න කොච්චර ගේමක් ගහනවද?
    සමහරු රෑ දවල් නැතුව මහන්සි වෙනවා. අත පය තුවාල කරගන්නවා. අපි මහන්සි වෙලා ඉගෙන ගත්තා. තාමත් මහන්සි වෙනවා. ඒකට මුං?
    💯aththa bro
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Eka poddak pahadili karanna
    මම හිතන්නෙ ඔය කියන්නෙ සල්ලි මාරුකරන පොට් එක තේ කොළ විකුණන කඩයක් වගේ පේන්න තියන් ඉන්නවා කියලා වෙන්න ඕනෙ. හදිසියෙ කවුරුහරි පැන්නොත් තේ කොළ මුදලාලි වෙන්න.

    ඔය ප්‍රසිද්දියෙ පුම්බන් ඉන්න ගොඩක් එවුන් මොකක් හරි යටි කූට්ටු වැඩක් කරනවා. ප්‍රියාන් කියන එකා. තාඹුගල කියන එකා, කට ඇරියම තේරෙනවනෙ ගොන් පාර්ට්. අනිකා අර බික කිය කිය කහබත් විකුණන එකා. ඔහොම කහබත් විකුණලා ගොඩ යන්න පුලුවන්ද බන්.
    අර අයි ටී එන් එකේ හොරා වඩ විකුණලා ගොඩ ගියා කිව්වා වගේ තමයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,750
    4,663
    113
    මට දුක මිනිස්සු ජීවත් වෙන්න කොච්චර ගේමක් ගහනවද?
    සමහරු රෑ දවල් නැතුව මහන්සි වෙනවා. අත පය තුවාල කරගන්නවා. අපි මහන්සි වෙලා ඉගෙන ගත්තා. තාමත් මහන්සි වෙනවා. ඒකට මුං?
    IRD eketa report gahala nadda munge wealth check karanna
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    මට නිකං දැනෙනවා දැනෙනවා බං මේ යන්නේ ජඩ සීං එකේ පීක්ම අවස්තාව කියලා. මං කියන්නේ හොරකම් ජඩකම් ඉවරෙටම ඉවර වෙනවා කියලා නෙමේ. ඒත් මේ ජඩ සිස්ටම් එකට කෙළවෙන්න බොහොම ආසන්නයි වගේ හැගීමක් එනවා. ඒ බව ඔය සිස්ටම් එක රන් කරන උනුත් දන්නවා. ඒ නිසා මුං දැන් ෆාස්ට් ෆෝවර්ඩ් ප්ලේ කරන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැනට තියෙන හොඳම ආයෝජනයක් තමයි දේශපාලුවෙකුගේ හෙංචයියෙක් ඥාතියෙක් වෙන එක. ඩ්‍රයිවර් පට්ටම පස්සෙන් යන එක හොඳ සුදුසුකමක් වෙනවා දවසක් ඇමති කෙනෙක් වෙන්න. දැන් ඉන්න එවුන් මැරුනම එන්න ඉන්නෙත් උන්ගේ දරුවෝ හරි උන්ගෙම හෙංචයියෝ තමයි. දැනට ඇමතිලා වෙලත් ඉන්නවා ඒ වගේ ආපු එවුන්.
    පියුමිත් දවසක පාර්ලිමේන්තු යන්න බැරි නෑ.