පියුමි හංසමාලිගේ බැංකු 8ක ගිණුම් 19ක් ගැන අධිකරණ නියෝගයක්..⚡📛

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    පියුමි නිර්දෝශි පියුමි නිර්දෝශි ඇයව නිදහස් කරනු
    images
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඇයව අදීකරණයෙන් නොදොස් කොට නොදහස් කරා පියුමිත් මීට කලින් නිදහස් වෙනවා . මනුස්සයෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි කුහක හැත්තක් එක්කනේ අපි ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ඇයව අදීකරණයෙන් නොදොස් කොට නොදහස් කරා පියුමිත් මීට කලින් නිදහස් වෙනවා . මනුස්සයෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි කුහක හැත්තක් එක්කනේ අපි ඉන්නේ
    Hmmmm api pau aaaaa
    Lol
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මැදමුලනේ ගං කැරියන්ගේ සල්ලි මෙකි හරහා එහෙ මෙහෙ යනවා. පොනිලා ඉක්මනට මොනාහරි කරලා බේරයි. ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මැදමුලනේ ගං කැරියන්ගේ සල්ලි මෙකි හරහා එහෙ මෙහෙ යනවා. පොනිලා ඉක්මනට මොනාහරි කරලා බේරයි. ;)
    Salli withak wenna baha
     
    • Like
    Reactions: dananjaya696

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Salli withak wenna baha

    වෙන ගේම්ස් ඇති මේ සැරේ සමනල ජාතික පක්සේටත් සල්ලි ගිහින් තියෙනවා කියනවා . වැඩේ confirm කරගන්න පුළුවන් සති 3 කින් එන තීන්දුවත් එක්ක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,612
    113
    ඇයව අදීකරණයෙන් නොදොස් කොට නොදහස් කරා පියුමිත් මීට කලින් නිදහස් වෙනවා . මනුස්සයෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි කුහක හැත්තක් එක්කනේ අපි ඉන්නේ
    :lol:
     
    Similar threads