පියුමි හංසමාලි අතින් බත් කටක් කන්න ආසයි (2)

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com



    @Amathi Putha මෙන්න කවනවා. ඉල්ලගන්න 🤡

    Amathi Putha said:
    මට ආසයි පියුමි හංසමාලි අතින් බත් කටක් කන්න... කොහොමත් ගෑනියෙක් අනපු බත් කටක අමුතුම රහක් තියෙනව...හරියට නිකං හදවතට අජිනමොටෝ ටිකක් වැටූනා වගේ...

    අපි වගේ තකහනියේ අනන්නෙත් නැහැනේ...හීනි දිග රෝස පාට අතැගිලි වලින් බතුයි ව්‍යංජන පොඩ්ඩකුයි එකතු කරලා පිඟානට රිදෙයි වගේනේ අනන්නේ...බත් පිඟාන දිහා බලන්නෙත් අමුතු බැල්ලමකින්...

    ඒකෙත් අමුතුම ලාලිත්‍යක් තියෙනවා...නිකංම නිකං බත් කටකට ඒ වගේ ලස්සනක් එකතු කරන්න පුළුවන් ගෑනියෙක්ටම විතරයි...

    පියුමි බත් කටක් අනල මගේ නිකටට අත තියලා කවද්දි මගේ පපුව නතර වෙයි... ඒ ලස්සන ඇගිලී මගේ තොල් වල වදිද්දි කොච්චර සනීපෙට තියෙයිද?

    එයාගේ කළු පාට අහිංසක ඇස් දෙකේ අතරමං වෙලා බත් ටික ගිලිනකොට තවත් රසවත් වෙයි...ආයේ අතුරු පස ඕනේත් නැහැ...

    පියුමි කැමැති නම් මං එයාගේ එක එක ඇගිල් ල කටේ දාගෙන ඉදුල් ටිකත් ලෙව කන්න කැමති...

    පියුමි අනලා කවනවනම් මං නියගලා උනත් කන්න ලෑස්ති...♥️

    just joking.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අනිවාර්යෙන්ම කවනවා
    (ගාස්තු අදාල වන බව කරුණාවෙන් සලකන්න.)