පියුමි හංසමාලි අතින් බත් කටක් කන්න ආසයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    47316049-301376527138727-6241349829193105408-n.jpg


    මට ආසයි පියුමි හංසමාලි අතින් බත් කටක් කන්න... කොහොමත් ගෑනියෙක් අනපු බත් කටක අමුතුම රහක් තියෙනව...හරියට නිකං හදවතට අජිනමොටෝ ටිකක් වැටූනා වගේ...

    අපි වගේ තකහනියේ අනන්නෙත් නැහැනේ...හීනි දිග රෝස පාට අතැගිලි වලින් බතුයි ව්‍යංජන පොඩ්ඩකුයි එකතු කරලා පිඟානට රිදෙයි වගේනේ අනන්නේ...බත් පිඟාන දිහා බලන්නෙත් අමුතු බැල්ලමකින්...

    ඒකෙත් අමුතුම ලාලිත්‍යක් තියෙනවා...නිකංම නිකං බත් කටකට ඒ වගේ ලස්සනක් එකතු කරන්න පුළුවන් ගෑනියෙක්ටම විතරයි...

    පියුමි බත් කටක් අනල මගේ නිකටට අත තියලා කවද්දි මගේ පපුව නතර වෙයි... ඒ ලස්සන ඇගිලී මගේ තොල් වල වදිද්දි කොච්චර සනීපෙට තියෙයිද?

    එයාගේ කළු පාට අහිංසක ඇස් දෙකේ අතරමං වෙලා බත් ටික ගිලිනකොට තවත් රසවත් වෙයි...ආයේ අතුරු පස ඕනේත් නැහැ...

    පියුමි කැමැති නම් මං එයාගේ එක එක ඇගිල් ල කටේ දාගෙන ඉදුල් ටිකත් ලෙව කන්න කැමති...

    පියුමි අනලා කවනවනම් මං නියගලා උනත් කන්න ලෑස්ති...♥️
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඒකට ඉතින් උබ පොඩි කාලේ අනාථයා කියල කියාගෙන මැදමුලනට යන්නේ නැතුව අනාථ නිවාසෙට ගියා නම් ඔහොම කන්න තිබ්බා.
    උබට පියුමි මොකටද ශිරන්තිගේ පුකෙන් එලියට දාපු ගූ තලි අන අන කෑවනේ?🤡👌
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    eekka ek agili wala ketha! heeni diga rosa pata neweine. :baffled:
    කමක් නැහැ මගේ හිතේ ඒවා හිනියි දිගයි රෝස පාටයි ♥️

    Bath epa... Kukku tikak denawa nan... Haa...
    වල් කතා කියන්න එපා බං පව්.
    ------ Post added on Aug 29, 2022 at 11:50 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හීනි දිග රෝස පාට අතැගිලි වලින් බතුයි ව්‍යංජන පොඩ්ඩකුයි එකතු කරලා පිඟානට රිදෙයි වගේනේ අනන්නේ.
    බම්බුව තමයි....

    අපේ අම්ම කවන බත් කටක් කෑවනං ඔහොම කියන්නෙ නෑ....
    බත් ගුලියක් ටෙනිස් බෝලයක් විතර සයිස්. ඉස්සර ඉස්කෝලෙ යන්න පරක්කු වුණාම බත් පිඟාන කවනව කටවල් 4න්...😂

    අනික අම්මට රෝස පාට ඇඟිලි නෑ, දැලි කහටට කලු ගැහිච්ච නියපොතු තියෙන්නෙ...
    හැබැයි කවන බත් කටනං පුදුම රහක්....