පියුමි හංසමාලි ඉන්දීය සිනමාවේ
Ref http://www.saaravita.lk/latest_news/550773/පියුමි-හංසමාලිත්-කේරළ-චි
කී වර්ඩ් එක කොහොමද බලන්න දැම්මේ


Rep එපා 
අනිල් කුමාර් කියන්නේ ඉන්දීය කේරළ සිනමාවේ ඉන්න ප්රවීණ චිත්රපට අධ්යක්ෂකවරයෙක්. “ලක්නව්” කියන්නේ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. මෙම සිනමා නිර්මාණයේ ප්රධාන චරිතයට පණ පොවන්නේ අපේ රටේ ප්රවීණ චිත්රපට නළු ජැක්සන් ඇන්තනී. එහි ප්රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන්නේ අපේ රටේ ජනප්රිය නිළියක් සහ දක්ෂ මොස්තර නිරූපිකාවක් වන පියුමි හංසමාලි. ඇයට මේ චිත්රපටයට අමතර තවත් චිත්රපට දෙකකට ආරාධනා ලැබුණු බවත් පියුමි අප සමගින් පවසා සිටියා.

Ref http://www.saaravita.lk/latest_news/550773/පියුමි-හංසමාලිත්-කේරළ-චි
කී වර්ඩ් එක කොහොමද බලන්න දැම්මේ



Rep එපා 







