අපේ උන් පුයුමිට බනිනවා උන් තබේකට අපේ උන් ගනන් ගන්නේ නෑ . උන් දන්නවා බැන බැන උන් ගැන හොයන්නේත් අපේ බහුතරයක් දාර්ශනික ඩයල්. අපේ බහුශ්‍රත පොරවල් හිතන් ඉන්නේ ගෑනු ඉන්න ඕනේ අර එකල බරණැස් නුවර කාලේ වගේ කියලා. ඇත්තම මෙහෙමවත් නිතිය නැත්තම අපේ උන් අරාබි තම්බින්ට හපන් හේමක් ගෑනුන්නට දෙන්නේ . අරාබියේ උන්ට පේන්න නෑ , ඒත් අපේ උන්ට පේන්න තියනවා කරගන්න බෑ ඉතින් අසහනයේ තරම කෝමද කියල හරියට අතට ගත්ත එක කටට දාගන්න හම්බුනේ නෑ වගේ. අපි සංකෘතිය විනාස වෙයි කියල විවෘත සමාජෙකට යන්නේ නෑ , එත් එකෙන් වෙන්නේ ඊට වඩා බරපතල තත්වයක් දැන්. මිනිස්සුන්ට ලෝකේ දකින්න පුලුවන් සංසන්දනය කරනවා ලෝකේ වෙන තැනක අපරාධයක් විදියට නොදකින දෙයක් ඇයි අපිට කරන්න බැරි කියලා හිතට ආවට මෙහේ එම බෑ ඉතින් නිකම්ම පරපීඩිත සමාජයක් හැදෙනවා. හැදිල ඉවරයි