පියුමි හංසමාලි
මන් දැකල තියෙනව ගොඩක් අය මොඩ්ලින් කරන අයට බනිනවා...විශේෂයෙන්ම පියුමි හන්සමාලිට ටීනාට එහෙම..
ඒත් මන් දන්න විදියට එයාලා කවදාවත් අාගමකට සංස්කෘතියට අපහාස කරල කතාකරල නෑ, ඒම ඉදලත් අැයි එයාගෙ පෞද්ගලික ජීවිතය අැයි අනිත් අය ප්‍රශ්නයක් කරගන්නෙ??අනික මේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම ඉරිසියාවක් ඒ මිනිස්සු හොදට කාලා බීලා ඇදලා ඉන්නේ ඒ ගොල්ලන්ගේ සල්ලි වලින්...අනික ඒ මිනිස්සු එක සැරේට ඔය තැනට ආවේ නැහැ ලොකු කට්ටක් කාලා ඔතනට එන්නේ...
මම දැක්කා ටීනා කුබුරක මඩේ වැටිලා ඉන්න ෆොටෝ එකක කියලා තියෙනවා පොෂ් නෝනලා ගමට ආවහම නියරකවත් ඇවිද ගන්න බැහැ කියලා...පොෂ් කියලා ඇයි මෙහෙම මිනිස්සුන්ට බනින්නේ??කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕනේ ඇදලා...නාවර පෙරන ඉන්න ඕනේ නැහැනේ...අපි උනත් කැමතිද අපේ නංගි එහෙම ඉන්නවට??
මේ ලගදි පියුමි අසරණ ළමයින්ට එහෙම උදවුත් කළා...කොච්චර හොද වැඩක්ද ඒක..මම දැක්කා පියුමිගේ ig එකේ එකෙක් කමෙන්ට් කරලා තිබ්බා "ඔය ළමයා කවද හරි උබේ මුනට කෙල ගහනවා කියලා"ඇයි මෙහෙම කියන්නේ මුනට කෙලගහන්න එයා කර වැරැද්ද මොකක්ද??තව එකෙක් කමෙන්ට් කරලා තිබ්බා "අම්මිගේ කුක්කු හොදට උරන්න පුතා කියලා" දැන් ඇත්තට හිතලා බලපන් කාගේ මුනටද කෙල ගහන්න ඕනේ කියලා...
සමහරු තරුන පරපුරට වැරදි අාර්ශයක් දෙනව කීවට මටනම් එහෙම දෙයක් පෙන්නේ නැහැ...කෙල්ලෝ උනාම කොටට අදිනවා තමා කොන්ඩේ ටින්ට් කරනවා තමා..ටැටූ එකක් එහෙම ගහනවා තමා...මොකද මේවා මේ ජිවිතේ නොකර කවද කරන්නද??ඒ මිනිස්සු ජිවිතේ විදිනවා බලන් ඉන්න ඉරිසියා කාරයෝ විදවනවා...
අැයි අපෙ රටේ මිනිස්සු අනුන්ගෙ කුනු හොයන්නෙ මෙච්චර??ඇයි කෙනෙක්ගේ සතුට දිහා බලලා තවකෙකුට සතුටු වෙන්න බැරි??ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ මිනිස්සු එක රැයෙන් මෙතනට ආවා කියලා එත් ආපු ගමන දන්නේ ඒ ඒ අය විතරයි...
මොඩ්ලින් විතරක් නෙවේ එහා ගෙදරට එකා හොදට කාලා බීලා ඉන්නවනම් මෙහා ගෙදර එකා හිතන්නේ උ කුඩු විකුනලා හම්බ කරපු සල්ලි කියලා...අනික ලංකාවේ තම ගොන් මතයක් තියෙනවා සල්ලි තියෙන මිනිස්සු නරකයි කියලා ඒක සම්පුර්ණ වැරදියි!!
දැන් මේකට හරියට උත්තරයක් දීගන්න බැරි උන් කුනුහරපෙන් බැනල රේප් කපල යයි!